- ජීගේන් වෙබ් සංඛ්‍යාලේඛණ සේවාව - Geegain Statistics Service එක වෙබ් අඩවියක් හෝ බ්ලොග් එකක් තිබෙන ඕනෑම කෙනෙකුට ඉතාමත් ප්‍රයෝජනවත් වැඩ සටහනකි. ජීගේන් පරිශීලක ගිණුමක් ඔබ සතුනම් එහි තිබෙන Stats යන දිතුව ඔස්සේ ඔබගේ Stats Code එක ලබා ගත හැකිය. එය ඔබගේ වෙබ් අඩවියේ Header එකේ හෝ Footer එකේ ඇතුළත් කර ගතහොත්, ඔබගේ වෙබ් අඩවිය වෙත පිවිසෙන්නන් පිළිබඳ තොරතුරු රැසක් බලා ගත හැකිය.
- ජීගේන් වෙබ් ලිපින කෙටි කිරීමේ සේවාව - Geegain URL Shortener Service එකද අන්තර්ජාලය පරිශීලනය කරන සියළු දෙනාටම පාහේ අවශ්‍ය කරන සේවාවකි. විශේෂයෙන්ම Facebook සහ Twitter භාවිතා කරන අයට කිසියම් post එකකට ඇතුළත් කල හැකි වචන සංඛ්‍යාව සීමා සහිත වේ. එම අවස්ථාවේදී ඔබට ඉදිරිපත් කිරීමට තිබෙන දිගු ලිපිණය ජීගේන් වෙබ් ලිපින කෙටි කිරීමේ සේවාව කෙටිකර ගත හැකිය. Geega.in යන වෙබ් අඩවිය ඔස්සේ ලබා දෙන්නේ මෙවැනි කෙටි ලිපිනයකි. Shortened URLs will looks like: geega.in/Ab3d
- ජීගේන් දැන්වීම්කරණ වැඩ සටහන - Geegain Advertising Service එක වෙබ් අඩවියක් හෝ බ්ලොග් එකක් තිබෙන ඕනෑම කෙනෙකුට ඉතාමත් අඩු මුදලකින් තම ප්‍රචාරණ කටයුතු කර ගැනීමට ඉවහල් වේ. Advertiser කෙනෙකුට Online Advertising සේවාවන් සපයන වෙනත් තරඟකාරී වෙබ් අඩවිවල ඇති සියළු පහසුකම් සහ ඊට අමතර වූ විශේෂාංගවලින්ද ජීගේන් සමන්විත වේ. තම වෙබ් අඩවි මගින් මුදල් ඉපයීමට අයට ජීගේන් Publisher සේවාව මහෝපකාරී වේ.
- තවත් නව සේවා රැසක් ඔබ වෙත ඉදිරිපත් කිරීමට ජීගේන් බලාපොරොත්තු වේ. ඒවා පිළිබඳ විස්තර http://about.geegain.com යන දිගුව ඔස්සේ බලා ගත හැකිය.
Showing posts with label url shortener. Show all posts
Showing posts with label url shortener. Show all posts
Tuesday, September 7, 2010
ජීගේන් සපයන අනෙකුත් සේවාවන් - Geegain Services
ජීගේන් සෙවුම් යන්ත්‍රවලට අමතරව තවත් සේවාවන් කිහිපයක් මේ වන විට ඉදිරිපත් කර තිබේ. මින් වඩාත් කැපී පෙනෙන සේවාවන් දෙකක් වන ජීගේන් වෙබ් සංඛ්‍යාලේඛණ සේවාව (Geegain Statistics Service) සහ දිගු වෙබ් ලිපින කෙටි කිරීමේ සේවාව (Geegain URL Shortener Service) හඳුන්වාදිය හැකිය. එසේම ජීගේන් දැන්වීම්කරණ වැඩ සටහන (Geegain Advertising Service) ලොව බොහෝ දෙනෙක් සම්බන්ධ වී සිටින වැඩසටහනකි.
Subscribe to:
Posts (Atom)